Back
Fact Crescendo Sri Lanka

Fact Crescendo Sri Lanka

@srilanka.factcrescendo.com

IFCN certified, Independent, Unbiased #FactChecking 🔎 website #SriLanka | WhatApp Channel👇 https://whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I

33 videos

හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා අතින් පසුගිය වෙසක් පොහොය දා සිදු වූ රිය අනතුරක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබූ එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක්

0 0

තේසවලාමේ නීතිය සහ ෂරියා නීති, එකතු මෙරට නීති පද්ධතියට එකතු කරන බව, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් පසුගිය දින කිහිපය පුරාවටම, සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබුණා. මෙහි ඇත්ත කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. #FactCheck

0 0

Did Trump really bow to Xi in Beijing? The viral image says yes, but the real video and press photos tell a very different story. It was only a standard handshake, not a bow. Don’t fall for altered visuals and misinformation. #FactCheck #FakeNews #Altered srilanka.factcrescendo.com/english/trum...

0 0

ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍‍රහාරයක් ද? | Scenes from a US Strike on Iran? 📷 The Truth Behind the Viral "Attack" Video #FactCheck #FactCrescendo #Iran #USA x.com/factcrescend...

1 0

ත්‍රිපෝෂ ෆැමිලි නිර්මාණකරු, රිය අනතුරකින් මිය ගියා ද ? Full Story: srilanka.factcrescendo.com/2026/05/28/f... #factcheck #deathhoax #srilanka

0 0

Fraudsters are using AI-generated videos to impersonate government officials and promote a fake investment scheme – promising high returns for a one-time payment of Rs 80,000. ❌ This is FALSE. The government is NOT running any such investment programme. #FactCheck #FakeNews #AIScam #SriLanka.

0 0

දමිළ මන්ත්‍රීවරයකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු සම්බන්ධයෙන් සිහිපත් කිරීමක් සිදු කිරීමත් සමග, අදාළ මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාව මෙලෙසින් 🔍 Sinhala -

0 0

වෙසක් සමයේ වංචාකරුවන් ක්‍රියාත්මකයි.. ප්‍රවේසම් වන්න! #vesak #scamalert #වෙසක් #digitalliteracy #apkscam #freedatascams

0 0

AI ඡායාරුප හඳුනාගන්නේ කෙසේ ද ? ඉතා වේගයෙන් සිදුවන තාක්ෂණික විප්ලවයත් සමඟ, තාත්වික ලෝකයට බොහෝදුරට සමාන බවක් දක්වන ලෙස නිර්මාණය වන ඡායාරුප හඳුනාගැනීම අපහසු වී තිබෙනවා. ඉතින් ඊළඟ වතාවේ, AI බවට සැකකරන ඡායාරුපයක් ඔබට හමුවුනොත්, මෙන්න මේ දේවල් ගැනත් විමසිලිමත් වෙන්න... #AI #digitalawareness

0 0

මෙවර වෙසක් උත්සව කාලයේ දි උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවට පළ වන්නේ, ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන් පෙළකි. ආණ්ඩුකාරවරයා විසින් එවැනි නිවේදයක් යොමු නොකර ඇති බවට, හුවමාරු වන පුවත අසත්‍ය බවට නිවේදනයක් මගින් ද තහවුරු

0 0

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම උදෙසා, මැයි 18 ලංකාවේ පැවති සමරුමකදී, ලංකාවේ තහනම් කර ඇති කෝටිත්‍රස්ත සංවිධානයේ නිල ඇඳුමකින් සැරසී සිටින කුඩා දරුවෙකු සමඟ පුද්ගලයෙකු සිටින අයුරු බව හඟවමින් හුවමාරු වූ සේයාරුවක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් මේ. #FactCheck #SriLanka Full Story:

0 0

අද අපි ඔබට ගෙනල්ල තියෙන්නේ, මෑතකදී මුළු අහසම ආලෝකමත් කරමින් පිටුවපු වෙනස් විදියේ ගිනස් ලෝක වාර්තාවක් ගැන. ලෝකෙම අවධානය දිනාගත් මේ සුවිනශ්ෂී ගුවන් සංදර්ශනය සහ ඒ පිටුපස තිනෙන තාක්ෂණික වික්‍රමය අද සොයා බලමු... #GuinessWorldRecord #China #DroneShow #Science

1 0

"මහ රෑ විමල් වීරවංශ අත්අඩංගුවට" යනුවෙන් හුවමාරු වන වීඩියෝවල ඇත්ත කතාව මෙන්න! 🔍 #WimalWeerawansa #FactCheck #VictoryDay srilanka.factcrescendo.com/2026/05/20/m...

0 0

මේ වයිරල් ෆොටෝ එක ඇත්තටම ලංකාවේ සිදුවීමක්ද… නැත්නම් තවත් AI නිර්මාණයක් ද? 👀 #SriLanka #Viral #AI #Altered Viral in Sri Lanka, but is it real or AI-altered? Here’s what you need to know...

0 0

Viral posts say an Italian scientist discovered an enzyme that “melts away” arterial plaque, but the science doesn’t back that up. ❌ There’s no clinical proof that it can reverse heart disease in humans. ❤️‍🩹 Don’t let hype replace facts. ✅ #FactCheck srilanka.factcrescendo.com/english/ital...

0 0

හැක් වුණා කියලා 💻 කෝටි 65කට වැඩි මුදලක් ගෙවලාද? මහජන බැංකුව ගැන සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වන මේ කතාව ඇත්තද, නැත්තද? 🤔 අපි සොයා බැලුවා — සම්පූර්ණ විස්තරය මෙතැනින් 👇 srilanka.factcrescendo.com/2026/05/19/c... #FactCheck #SriLanka

0 0

අන්තරේ සිසුන් මල්වානේ නිවසේ විරෝධතාවයක නියැලෙන අයුරු බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව! Read more : srilanka.factcrescendo.com/2026/05/18/t...

0 0

Is the Y chromosome really disappearing, and are male births actually at risk? Not so fast. Modern genomic research tells a very different story, and the viral claim doesn’t hold up. Here’s what science really shows. #ScienceFacts Full Story >>> srilanka.factcrescendo.com/english/y-ch...

0 0

Viral posts claim Meta is switching off WhatsApp’s end-to-end encryption, but that’s false. ❌ 🔐 Meta’s update was about Instagram DMs, while WhatsApp chats are still encrypted by default. ✅💬 #WhatsApp #Meta #DigitalPrivacy Check the facts here. 👇 english.factcrescendo.com/2026/05/11/m...

0 0

⚠️ Don’t fall for the fake “SriLankan.apk” that someone is sharing via WhatsApp/SMS to install banking trojan malware on your device secretly. 🚫 If you get this file, do NOT download or open it. 📱 Learn more👇 srilanka.factcrescendo.com/english/a-fi... #ScamAlert #DigitalSafety #Malware

0 0

රත්නපුරේ පාසල් දරුවන් අතර මේ දවස්වල “මෙනින්ජයිටිස්” රෝගී තත්ත්වයක් යනුවෙන් සඳහන් කරමින් පළ වන වීඩියෝව අසත්‍යයි. රත්නපුර රෝහල් අධ්‍යක්ෂ, කලාපීය වසංගත රෝග විද්‍යා ජාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සනාථ කළේ, එවැනි තත්ඇවයක්ති වර්ධනය වී නොමැති බවයි. #FactCheck #Ratnapura

0 0

දිවයිනේ මිලිමීටර් 300 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් ?

0 0

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ , 2026 වසර සඳහා ක්‍රීඩක වර්ගීකරණය සඳහා අමුතු කොන්දේසියක්, එනම් සමාජ මාධ්‍ය තුළ Followers ලක්ෂ දෙකහාමාරක අවමයක් වත් සිටිය යුතු බවට තිබු කොන්දේසියක් පිළිබඳ මෙරට මෙන් ම ජාත්‍යන්තරයෙත් අවදානය යොමු වී තිබුණා. කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙම කොන්දේසිය ඉවත්

0 0

මෑත කාලීනව මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලයන 2.5 ක මුදලක්, ගෙවීම සිදුකළ පාර්ශවය නොවන වෙනත් පාර්ශවකගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වී තිබූ සහකාර අධ්‍යක්ෂකවරයකුගේ මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ

0 0

🚨 Don't Fall for This Dangerous Hoax! 🚨 A viral message is spreading false claims about free kidney donations from brain-dead patients, but authorities confirm it's a hazardous myth that breaks organ donation laws. #FakeNews #StayAlert Read more: srilanka.factcrescendo.com/english/fake...

0 0

🕵️‍♂️එකතු කළ අගය මත බද්ද (VAT) 20.5% දක්වා ඉහළ දමා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප කරුණු විමසා බැලුවේ මෙලෙසින්... 🔍 Busting the Myths: Has the Government really increased VAT for all goods and services up to 20.5%? 🤔

0 0

🟠 There's a buzz about mega-dose vitamin D turning calories into muscle, but science says otherwise! In fact, excessive doses can be risky 😱. Always stay science-smart! Check the facts and make informed decisions.💪 #VitaminDTruth #HealthFirst #factcheck. srilanka.factcrescendo.com/english/high...

0 0

ඉරාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරල ද ? ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කෝටාවක්? Did Eran really make drastic changes to Sri Lanka's 🇱🇰 cricket 🏏 constitution? Who decides who gets to play? Discover the truth about the players' quota claims! #SriLankaCricket Full Story

0 0

🚀 Curious about claims of a record-breaking 21 May Day rallies in one day by NPP? 🤔 Dive into our investigation to uncover the truth! 🕵️‍♀️ #MayDayRally #FactCheck srilanka.factcrescendo.com/2026/05/02/a...

0 0

🚨 Viral "security footage" claiming Zelensky visited Epstein? 🤔 Don't be fooled! Analysis shows it's likely AI-generated or digitally altered. 🙅‍♂️ Dive into the truth and don't get caught in the web of misinformation! 🌐🔍 #Zelensky #Deepfake srilanka.factcrescendo.com/english/zele...

0 0

ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට හුවමාරු වන අසත්‍ය සටහනක්! 🚨 Don't be fooled by the rumors! No fuel price hike, just false claims spreading around! Stay informed and trust credible sources! #FactCheck #StayInformed 👉 srilanka.factcrescendo.com/2026/05/01/f...

0 0

වෙසක් පෝය මැයි 30 සමරන්නේඊයේ කම්කරු දිනය නිසා ද? | අනාවරණය

0 0

🚨 Videos claimed as the “April 20, 2026 Japan earthquake” are NOT what they seem! 🚫 These clips are older and misleading. While a real M7.4-7.7 quake sparked tsunami warnings, the damage was thankfully limited. 🌊 #Japan #Earthquake srilanka.factcrescendo.com/english/japa...

0 0